August 28, 2024
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට මහජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

