ජනපති අපේක්ෂකයන්ට දැනුම්දීමක්


asianewsplusone.com sfmnewslk.com

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසනවා .

අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ පමණක් බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

එවනි ආකාරයෙන් කටයුතු නොකරන බවට පැමිණිළි රැසක් ලැබී තිබෙන බවද ප්‍රකාශ කර සිටියා .

මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක් දිස්ත්‍රික් එක් කාර්යාලයක් වශයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් සඳහා කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *