sfmnewslk | Number one news provider
තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින්.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website