ඡන්ද වැඩට ජාතික කොඩියයි ආගමික ලකුණුයි බැ

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කර තිබේ.

ඊට අමතරව ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *