සජබය ලංකාවේ ජයග්‍රාහි ලොකුම සන්ධානය හදයි

asianewsplusone.com sfmnewslk.com

සමගි ජන බලවේගය සිය නවතම සන්ධානය වන සමගි ජන සන්ධානය දියත් කරන බව නිවේදනය කර ඇත.

සමගි ජන සන්ධානය 2024 අගෝස්තු 08 බ්‍රහස්පතින්දා කොළඹදී දියත් කෙරේ.

සජබ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම නවතම සන්ධානය දියත් කෙරේ.

නව සන්ධානය රටේ විශාලතම සන්ධානය වන අතර එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් බව සජබ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *