පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

asianewsplusone.com sfmnewslk.com
August 7,2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (07) පෙරවරුවේ නම් කරන බව එමපක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඩේලි මිරර් වෙත තහවුරු කර ඇත.

මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *