හෂාන් තිලකරත්න මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
අප්සාරි සිංහබාහු තිලකරත්න මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිය ලෙස කටයුතු කරයි.
මෙම දෙපළ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය සමග එකතු වූ බවයි.
asianewsplusone.com sfmnewslk.com

