බලපෑම්වලට යුක්තිය නවත්වන්න බෑ – ටිරාන් දැඩි තීන්දුවක් ගනී

බලපෑම්වලට යුක්තිය නවත්වන්න බෑ – ටිරාන් දැඩි තීන්දුවක් ගනී

කුමන බලපෑම් එල්ල වුවද මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන්කොට යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිලිබඳ සත්‍ය තොරතුරු ලබාදෙන ලෙසටද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර එසේ තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාවය හඳුනාගත නොහැකි වන ලෙස සී.එල්.අයි. පහසුකම් නොමැති දුරකතන අංක හඳුන්වා තිබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *