මානව හිමිකම් ගැන හොයන්න ජනපතිගෙන් අලුත් කොමිසමක් – ප්‍රධාන පුටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක්

July 30, 2024

මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ විමර්ශනය කරන විමර්ශන කොමිසමක ප්‍රධානියා ලෙස රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්.එම්.ඩී.නවාස් පත් කර ඇත.

ඒ, අදාළ කොමිසමේ සොයාගැනීම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *