පොහොට්ටුවේ කට්ටිය කැමති නම් මම කැමතියි අපේක්ෂකයා වෙන්න – ධම්මික


asianewsplusone.com sfmnewslk.com

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් නමුත් පොහොට්ටු පක්ෂය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

පොහොට්ටු පක්ෂයේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *