දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත විය.

මියයයන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *