ජූනි 26 ජනපති ජාතිය ඇමතීමට සැරසෙයි – 2024 ජූනි 23

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *