තින්දුවක් බලාපොරොත්තුව සිටි ??? My3පාල සිරිසේන මහතාට එරෙහි වාරණය ආයෙත් දික්කරයි – June 12

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන අය එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පාර්ශ්වයට නිකුත් කර ඇති වාරණ නියෝගය ජූලි 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයට විරෝධතා ගොනුකිරීම සඳහා අවසන් වරට දින ලබාදුන් විනිසුරුවරයා එදිනට විරෝධතා තමා වෙත ඉදිරිපත් කරන ලෙසටද සියලු පාර්ශවවලට නියෝග කෙලේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *