දෛනික වැටුප රුපියල් 1700 නොගෙවූ වතු සමාගම්වලට අනතුරු අඟවා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන් පවසන්නේ පසුගිය මාසයේ දිනක වැටුප රුපියල් 1700ක් ගෙවිය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කළද ඇතැම් වතු සමාගම් දෛනික වැටුප ලෙස ගෙවා ඇත්තේ රුපියල් 1000ක් පමණක් බවය.

මේ හේතුවෙන් වතු කම්කරුවන් සහ වතු සමාගම් අතර ගැටුමක් ඇති වූ බවද ඔහු පවසයි.

එම ගැසට් නිවේදනයට අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වූ වතු සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව තොණ්ඩමන් සඳහන් කරයි.

sfm news
Asia news plus one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *