මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න

ලබන 12 වෙනිදා රුපියල් මිලියන 215,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව මහ බැංකුව සඳහන් කළේ ය.

එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙයි.

එමෙන්ම, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන ලක්ෂයක සහ දින 364කින් කල් පිරෙන මිලියන 75,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන අතර
විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියා.

එම අරමුදලේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 වනදා රැස්වීමට නියමිත අතර, එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *