ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *