ගංවතුර නිසා ‘ආරක්ෂාව වෙනුවෙන්’ විදුලිය විසන්ධි කරලා – ජූනි 2, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ගංවතුර තත්වයත් සමග ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති
බව සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *