රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (25) මන්ත්‍රීවරයාගේ නිවෙසට ගොස් ඇත.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ මන්ත්‍රීවරයාගේ නිවසට ගිය ජනාධිපතිවරයා, විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසමින් සුහඳ කතා බහක නිරතවී ඇති අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *