ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එළැඹෙන 25 වනදා සිට ඔක්තෝබර් පළමු වනදා දක්වා මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *