ප්‍රංශ තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක නාවික මූලස්ථානයේ සංචාරයක.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කමාන්ඩර් ගුලයුම් ෆොගෙර්ලේ (Guillaume Forgolle) මහතා ඊයේ (23) දින නිල හමුවක්  සඳහා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා හමුවිය.

මෙම නිල හමුවේදී  දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය ඇතුළු ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *