ජේලර්වරිය සහ එම නියාමකවරිය ඇතුළු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
ගාල්ල බන්ධනාගාරය තුළදී මෙම ක්‍රියාව සිදුකිරීමට ජේලර්වරිය කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ විවිධ වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින කාන්තා රැඳවියකට බව නියාමකවරිය ගොනුකළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්සිට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
sfmnewslk.com
