මඩවල ප්‍රදේශයේ තරුණයෙකු මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී මරුට

www.bbcmirror.lk

www.asianewsplusone.com

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebnews.com

මාධ්‍යවේදී   කේ.වි.එම්.එෆ්.එච්.ෆාසිල්  මහනුවර

මඩවල (විශේෂ) | 2026 අගෝස්තු 10

මඩවල ප්‍රදේශයේ පදිංචි ෆායිස් මහතාගේ ලන්ඩනයේ පදිංචි රිෆාන් මහතාගේ දෙවැනි පුත්‍රයා වන 19 හැවිරිදි තරුණයෙකු, මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති අතර, තරුණයාගේ හදිසි වියෝව පිළිබඳව පවුලේ ඥාතීන්, හිතවතුන් සහ ප්‍රදේශවාසීන් දැඩි කණගාටුව පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *