සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියාසිටියේ හිටපු මන්ත්‍රීනී ඩයනා ගමගේ හා සමානවම මන්ත්‍රී පදවියට හිමිකම් දැරිය නොහැකි ද්විත්ව පුරවැසිකම් සහිත තවත් මන්ත්‍රීවරු 10ක් පමණ මෙරට සිටිනා බවයි.
එමෙන්ම එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අධිකරණ කටයුතු සඳහා කාලය නාස්ති කරගැනීමෙන් තොරව රටට ආදර්ශයක් වෙමින් මේ මොහොතේදී ඉතා ගෞරවාන්විතව තම ධූර වලින් ඉවත්වන ලෙසය
sfmnewslk.com
