අද ගෙදරින් පිටත් වෙන්න කලින් මේක බලලම යන්න 

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk 

මාධ්‍යවේදී 

කොලින් හරිශ්චන්ද්‍ර

නිරිත දිග මෝසම ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බව ඇතැම් ස්ථානවල මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි. 

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවූමි ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, සහ දකුණු පළාත්වලත් තිරිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *