හිමියෝ කොළඹ රෝහලකදී අත්අඩංගුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

15 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක සැකකරුවෙක් ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය .

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහා නාහිමියන් සහ වින්දිතයාගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත . ඊට අමතරව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් නාහිමියන්ට විදේශ ගමන් තහනමක්ද පනවා ඇත .

මෙම සිදුවීමට අදාලව පුද්ගලයන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත . එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර වින්දිත දැරියගේ මවද වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *