නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සමාජ සජීවීකරණ අංශයේ සම්බන්ධීකරණයෙන් නාගරික අඩු පහසුකම් සහිත ප්‍රජාවගේ ආර්ථිකය නගා සිටුවීම 

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

නිෂ්පාදන සදහා වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් අද(04) දිනය පුරා වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ස්වයං රැකියා වෙළදපල සදහා සහභාගී වීමී. 

තම උත්සහයෙන් නැගී සිටින ව්‍යවසායකයින්, ව්‍යවසායිකාවන් රැසක් මේ සදහා සහභාගී වී සිටි අතර ආහාර, රෙදිපිළි, අත්කම්  නිර්මාණ , සනිපාරක්ෂක ද්‍රව්‍ය, විසිතුරු මසුන් ආදි වු ක්ෂේත්‍ර රැසකින් වෙළද කුටි දක්නට ලැබුණි. 

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සුජිත් කුමාර,නාලක ජයසේකර යන මහත්වරුන් ඇතූළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *