කොළඹ අපරාධ කොට්ඨාසය මගින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඒ, T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි.

පොලිසිය සඳහන් කළේ, වරෙන්තුවක් මත කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *