එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ හුවමාරු  සිදුවන බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) සඳහන් කළේ පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් දෙරට අතර මෙම සන්නිවේදන කටයුතු සිදුකරන බවයි.

ඉරානයේ ස්ථාවරය ඉතා පැහැදිලිව අදාළ පාර්ශව වෙත දන්වා ඇති බවත්, පසුව සිදුකළ සම්බන්ධීකරණ කටයුතුවලදී ද එම ස්ථාවරය යළි යළිත් තහවුරු කර ඇති බවත් ඔහු අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *