මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා එළැඹෙන අප්‍රේල් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගකර තිබේ.

ඔහුව කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *