හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කර තිබේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ  එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *