යුද්ධ හමුදා බුද්ධි තොරතුරු මත ලක්ෂ 25ක හෙරොයින් අල්ලයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත ඉකුත්දා ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකය 01 නිලධාරීන් සමඟ කැළණිමුල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හෙරොයින් 100g ක් සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *