විමර්ශනවලට බාධාකිරීමේ චෝදනාවකට හිටපු නියෝජ්‍ය අත්අඩංගුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

විමර්ශනවලට බාධාකිරීමේ චෝදනාවකට CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට

කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අසල තිබූ ඓතිහාසික පුරා විද්‍යා වටිනාකමින් යුත් සදගල නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාලව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම තුලින් සිදුකර ඇති දූෂණ ක්‍රියා සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *