ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

තියුණු තරගයකින් අනතුරුව එංගලන්තය පරදා ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඉයේ(5) රාත්‍රියේ සමත් විය.

ඒ එංගලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගනිමින්ය.

ඉයේ පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *