පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේන් ඊයේ (02) දින නිසි බලපත්‍රයක් හෝ හේතුසාධකයක් නොමැතිව ඩීසල් ලීටර් 413 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලද තොරතුරක් මත එදින සවස මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බුත්පිටිය ප්‍රදේශයට ගොස් අඳාල සැකකරු ඩීසල් තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට සැකකරු ඉදිරිපත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *