www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඉකුත් 25 දා ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කිරුලපණ බලපොකුණ පාර ළමා උද්‍යානය ආසන්නයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෑෂ් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකරයි.
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

