කෝටි එකහමාරකට ආසන්න වියලි ගංජා අත්අඩංගුවට.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත

හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිතය තුල හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ අපරාධ කාර්යංශයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගෝනි කර විකිණීමට සකස්කර තිබු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා වියලි ගංජා කිලෝ ග්‍රෑම් 140ක ප්‍රමාණයක් ඉකුත්දා (23) අත්අඩංගුවට ගන්නා ලදී. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි තොරතුරු මත  මෙම වැටලීම සිදු කට අතර ඉදිරි විමර්ශන කටයුතු හල්දුම්මුල්ල පොලිස් ස්ථානය මඟින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *