විදෙස් දුම්වැටි කෘෂි රසායන ද්‍රව්‍ය බීඩි කොළ සමග දෙදෙනෙකු අල්ලයි.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදව හා එක්වී ඉකුත්දා (21) හලාවත තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී උර 25 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 992 ග්‍රෑම් 800 ක් විදෙස් දුම්වැටි 140,000 ක් හා විදෙස් රටක නිෂ්පාදිත කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමගින් ඩිංගි යාත්‍රාවක් හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නීති විරෝධී භාණ්ඩ හා ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සදහා හලාවත සුරා බදු කාර්යාලය වෙත ක්‍රියා කර ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ දැක්වෙන ඡායාරූප පහතින් ඒවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *