කුණු කාණුවකින් මතුවූ පාස්පෝට් තොගයමැයි 6, 2024



විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී හමුවී තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා ආයතනයකින් විදේශගත කරන බව පවසා ලබාගත් විදේශ ගමන්බලපත්‍ර 180ක් එලෙස බෑගයේ තිබූ බව පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

රුපියල් කෝටි 26කට ආසන්න මුදලක් වංචා කර ඇති අදාළ පුද්ගලයා මේ වනවිට පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *