මාධ්‍යවේදීන්ට පරිපූරක ජනමාධ්‍ය පාඨමාලාවක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

මාධ්‍යවේදී 

කොලින් හරිශ්චන්ද්‍ර

දසත ශතක මතක ඉදිරියට ගෙන යමින් කොළඹ මහජන පුස්තකාලයට සියවසක් පිරීම නිමිති කොට ගෙන මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කරනු ලබන පරිපූරක ජනමාධ්‍ය පාඨමාලාව හෙට (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඇසිදිසි ශ්‍රවනාගාරයේ දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කේ.ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධාන දේශනයෙන් ඇරඹේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *