යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

මාධ්‍යවේදී 

කොලින් හරිශ්චන්ද්‍ර

න්‍යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.

ලෝක බලවතුන් දෙදෙනාගේ ( රුසියාව සහ එක්සත් ජනපදය) උපායමාර්ගික න්‍යෂ්ටික අවි ලෝක ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවා. 

න්‍යෂ්ටික අවි නිපදවීමේ තරගයක් ආරම්භ වීමේ අවදානම ගැන බොහෝ රටවල් බියෙන් පසු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *