සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග කරයි

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුවයි ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *