හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගනි

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අද පෙරවරුවේ මහනුවර සංචාරයකට එක්වූ හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක තිබේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *