ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට.!

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

පොහොට්ටුවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඔහුගේ බාල පුත්‍රයාද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *