ගම්පහ පූගොඩ සී.එන්.සී. පෙර පාසලේ දරුවන්ගේ නත්තල් දින උත්සවය පසුගියදා එම පෙර පාසැල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

www.bbcmirror.lk    

www.asianewsplusone.com     

www.sfmnewslk.com

www.Lankawebnews.lk

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ගම්පහ පූගොඩ සී.එන්.සී. පෙර පාසලේ දරුවන්ගේ වර්ෂ අවසාන සංවත්සරය හා නත්තල් දින උත්සවය පසුගියදා එම පෙර පාසැල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී එම දරුවන් ගේ ගායනා නර්තනාංග හා කැරොල් ගී ගායනා ද ඇතුළත්වූ අතර නත්තල නිමිත්තෙන් පෙර පාසැල් දරුවන් හට ත්‍යාග ප්‍රදානය කරන ලදී. පාසැල් ප්‍රධාන ගුරුතුමිය නිරෝෂා එදිරිසිංහ හා සහය ප්‍රේමා කරුණානායක මහත්මීන් දරුවන් ගේ දෙමාපියන් ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *