සාවද්‍ය පුවතක් ගැන, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ, ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන පුවත සාවද්‍ය වන බව සඳහන් කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *