තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමී යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව තංගල්ල පොලිසිය පවසයි.

BBCMirror.lk asianewsplusone.com sfmnewslk.com

උණාකූරුව ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 68 හා 59 වයසේ පසුවන අඹු සැමි දෙදෙනෙකි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *