ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගැණුන අතර බ්‍රිතාන්‍යය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සෝපර් (Tom Soper) දේශපාලන උපදේශක ඉන්සාෆ් මාකර් (Insaf Markar) ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ මධු කල්පනා සහභාගී වී සිටියා.

