ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානය.2025.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com


සරත් කුමාර පෙරේරා
නියොජ්‍ය සංස්කාරක ..
පර්යෙෂණ
——————
නව්‍යකරණය තුළ විශ්වසනිය මාධ්‍යකරණයක් උදෙසා..මෙවර තෙමාව ඔස්සේ ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානය
2025/11/11දින ප.ව 3ට නෙළුම් පොකුණ රගහලෙදි. පැවැත්වෙ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසිංහ මැතිනියගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත

ප්‍රශස්ත ඇගයිමක් සමගින් හරවත් මාධ්‍ය සංස්කෘතියක් අපරටතුළ බිහිකිරිම උදෙසා
මාධ්‍යවෙදි සගයන්ට මෙලෙස වාර්ෂිකව සම්මාන පිරිනැමිම
ඉතා වටිනා මොහොතක් වනු ඇත…
මෙවර සම්මාන ප්‍රදනයෙදි සම්මානලාභි න් 55දෙනෙකු තොරාගෙන ඇත

විශෙෂයෙන් දශක කිහිපයක සිට තම මාධ්‍ය
කාර්ය භාරය ප්‍රශස්ත ලෙස ඉටුකළ පුරොගාමි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් 5දෙනෙකුට සම්මාන පිරිනැම්ම සුවිශේෂී අවස්ථාවකි.

පුවත්පත්/ගුවන්විදුලි ය/ රුපවාහිනිය
මාධ්‍ය ත්‍රිත්වය සමග සෙසු මාධ්‍ය යටතෙ සම්මාන පිරිනැමෙ

මෙවර ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානයෙදි…
පර්යෙෂණ මාධ්‍ය විෂය හා පාසැල් ජනමාධ්‍ය එකක පළමුවරට සම්මාන පිරිනැමිම අගය කළයුතුය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කටයුතු
මෙහෙයවයි

ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානය සදහා සම්මාන ලාභින් තොරාගැනිමෙදි
විශ්ව විද්‍යාල ආචාර්ය වරු සමග
මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම
මාධ්‍යවෙදින්.
ගෙන් සැදුම්ලත් ස්වාධීන විනිශ්චය මණිඩලයක් එක්වි ඇත.
#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed

BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion

SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice

CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage

AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation

Leave a Reply

Your email address will not be published. Required fields are marked *