අද බොහෝ ප්‍රදේශවලට වැසිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com


මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටි.

අද උදෑසන බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *