ගුවන් යානයක් කඩා වැටී 11දෙනෙක් මරුටBBCMirror.lk .CNNMirror.lkasianewsplusone.com sfmnewslk.com

කෙන්යාවේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

කෙන්යාවේ සංචාරක ස්ථාන දෙකක් අතර පියාසර කරමින් තිබියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් යුරෝපීය සංචාරකයින් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා මියගොස් තිබෙන අතර ඊට හංගේරියානු ජාතිකයන් අට දෙනෙකු, ජර්මානුවන් දෙදෙනෙකු ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර, හේතුව සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *